01

E   |     |  

 දිනය: 2014-09-26   පිළිතුර ලබා දී ඇත 

5360/2014: Resettlement of Thayiddy and Valikamam residents

5360/’14

 

ගරු ඒ. විනායගමූර්ති මහතා,— නැවත පදිංචි කිරීමේ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       වලිකාමම් උතුර ප්‍රදේශයේ, තායිට්ටි හි පුද්ගලයන් 3000ක් සහ මයිලිට්ටි හි පුද්ගලයින් 5000ක් ‍මේ වන තෙක් නැවත පදිංචි කරවා නොමැති බවත්;

            (ii)       ඔවුන් වර්ෂ 20 ක පමණ කාලයක සිට කඳවුරු තුළ සිටින බවත්;

  (iii)  ශ්‍රී ලංකා යුද හමුදාව ඔවුන්ට නැවත පදිංචිවීමට ඉඩ නොදෙන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  (i)  එම පුද්ගලයින් නැවත පදිංචි කරවීමට නියමිත දිනය කවරේද;

  (ii)  එම පුද්ගලයින්ට නැවත පදිංචිවීමට ඉඩ දෙන ලෙසට නියෝගයක් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත නිකුත් කරනු ලබන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-09-26

අසන ලද්දේ

ගරු ගරු ඒ. විනායගමූර්ති මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

නැවත පදිංචි කිරීමේ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks