01

E   |     |  

 දිනය: 2014-11-24   පිළිතුර ලබා දී ඇත 

5104/2014: Sisu Sampatha Insurance Scheme

5104/’14

 

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— අධ්‍යාපන සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       පාසල් සිසුන් සඳහා ‘සිසු සම්පත’ නමින් රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේද;

             (ii)       එසේ නම්, මේ වන විට එම රක්ෂණ ක්‍රමය සඳහා දායකත්වය ලබාගෙන සිටින පාසල් සිසුන් සංඛ්‍යාව කොපමණද;

(iii) 2014 වර්ෂයේදී එම රක්ෂණ ක්‍රමය යටතේ සිසුන්ට ලබා දී ඇති ප්‍රතිලාභවල සමස්ත වටිනාකම කොපමණද;

(iv) ‘සිසු සම්පත’ රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වී ඇති රක්ෂණ සමාගමේ නම කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-24

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks