01

E   |     |  

 දිනය: 2014-08-07   පිළිතුර ලබා දී ඇත 

4854/2014: Exports to GDP ration 2002 -2013

4854/’14

 

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)       2002 වර්ෂයේ සිට 2013 දක්වා එක් එක් වර්ෂය සඳහා අපනයන / දළ දේශීය නිෂ්පාදිත අනුපාතිකය (අපනයන දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස) එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)     නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-08-07

අසන ලද්දේ

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks