01

E   |     |  

 දිනය: 2014-10-23   පිළිතුර ලබා දී ඇත 

4641/2014: Kidney Disease - Ministerial Subcomittee

4641/’13

 

ගරු පී. හැරිසන් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       වකුගඩු රෝගය පිළිබඳ නිර්දේශ ලබා ගැනීම සඳහා 2012 නොවැම්බර් මස අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කරනු ලැබුවේද;

            (ii)       එම කමිටුවට පත් කළ අමාත්‍යවරුන් සංඛ්‍යාව කොපමණද;

  (iii)  එම අමාත්‍යවරුන්ගේ නම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? 

(ආ)  (i)  ඉහත සඳහන් අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් විද්වත් කමිටුවක් පත් කරනු ලැබුවේද;

  (ii)  එසේ නම්, එම දිනය කවරේද;

  (iii)  එම විද්වත් කමිටුව විසින් වකුගඩු රෝගය වළක්වා ගැනීමට සහ රෝගීන් රැක බලා ගැනීමට ඉදිරිපත් කරන ලද නිර්දේශ කවරේද;

  (iv)  එම නිර්දේශ මේ වන විට  ක්‍රියාත්මක වන්නේද;

  (v)  එසේ නම්, එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-10-23

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks