01

E   |     |  

 දිනය: 2014-09-26   පිළිතුර ලබා දී ඇත 

4639/2014: Seed Paddy research and producing farms

4639/’13

 

ගරු පී. හැරිසන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු ගොවිපළවල් සංඛ්‍යාව කොපමණද;

            (ii)       ඒවායේ නඩත්තුව හා විමර්ශන කටයුතු සඳහා සේවයේ යොදවා සිටින  සේවක සංඛ්‍යාව කොපමණද;

  (iii)  එම  එක් එක් ‍ගොවිපළ සඳහා රජය මගින් වැය කරනු  ලබන මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-09-26

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks