පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4175/’13
ගරු රෝසි සේනානායක මහත්මිය,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදිත කළුතෙල් මෙට්‍රික් ටොන් විශාල ප්‍රමාණයක් ගබඩා පහසුකම් නොමැතිවීම හේතුවෙන් 2013 ජුනි මාසයෙන් පසු කාල සීමාවේදී අපනයනය කර තිබේද;
(ii) එම කළුතෙල් වර්ගයේ නම කවරේද;
(iii) ඉහත කළුතෙල් වර්ගයේ මෙට්‍රික් ටොන් එකක් අලෙවි කළ මිල කොපමණද;
(iv) එම කළුතෙල් අපනයනයේදී ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර තිබේද;
(v) මෙම තෙල් අලෙවියෙන් ලද මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-05-09
අසන ලද්දේ
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
ඛනිජ තෙල් කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) දැවි තෙල් (180 සීඑස්ටී)
(iii) ඇමෙරිකානු ඩොලර් 604.96යි.
(iv) ඔව්.
(v) ඇමෙරිකානු ඩොලර් මිලියන 12.67යි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-05-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks