01

E   |     |  

 දිනය: 2013-11-26   පිළිතුර ලබා දී ඇත 

3748/2013: මත්පැන් පානය අවම කිරීම : පියවර

3748/’13

 

ගරු අජිත් පී. පෙරේරා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      ශ්‍රී ලංකාවේ මත්පැන් පානය අවම කළ යුතු බව පිළිගන්නේද;

            (ii)      එසේ නම්, මත්පැන් පානය අවම කිරීම සඳහා රජය විසින් ගෙන ඇති පියවර කවරේද;

 

  (iii)  දැනට භාවිතා කරන මත්පැන් ලීටර ප්‍රමාණය සලකන විට, රට තුළ මත්පැන් පානය අවම කිරීමේ ප්‍රතිපත්තිය සාර්ථක වී තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-11-26

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2013-12-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks