01

E   |     |  

 දිනය: 2014-11-18   පිළිතුර ලබා දී ඇත 

2758/2014: Hospitals - Blood Bank in Wathupitiwala Hospital

2758/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       අනුර බණ්ඩාරනායක අරමුදලෙන් වතුපිටිවල රෝහලේ ඉදිකළ ලේ බැංකුව සඳහා වැය කළ මුදල කොපමණද;

             (ii)       එම ලේ බැංකුව විවෘත කිරීමෙන් පසු නැවත වසා දමා ඇති බව  පිළිගන්නේද;

(iii) වතුපිටිවල රෝහලට පැමිණෙන රෝගීන්ගේ ප්‍රයෝජනයට ගත හැකිවන පරිදි  සකසා එම ලේ බැංකුව  නැවත ජනතා අයිතියට පවරන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-18

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks