01

E   |     |  

 දිනය: 2014-11-03   පිළිතුර ලබා දී ඇත 

2740/2014: Loans - Bad Debtors of Peoples' Bank

2740/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)       2005 වර්ෂයේ  සිට අද දක්වා මහජන බැංකුව විසින්  ලබාදී ඇති ණය මුදල්වලින් බොල් ණය ලෙස කපා හැර ඇති ණය ප්‍රමාණය වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)     ඉහත කාල සීමාව තුළදී  මහජන බැංකුව විසින් බොල් ණය ලෙස කපා හැර ඇති ණය ප්‍රමාණය එම බැංකුව ලබා දී ඇති මුළු ණය ප්‍රමාණයේ  ප්‍රතිශතයක් ලෙස කොපමණද යන්න එතුමා මෙම සභාවට  දන්‍වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-03

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks