01

E   |     |  

 දිනය: 2012-07-17   පිළිතුර ලබා දී ඇත 

2633/2012: Political Parties -Recognized

2633/’12

 

ගරු ශාන්ත බණ්ඩාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      ශ්‍රී ලංකාවේ ඇති පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව කොපමණද;

            (ii)      එම දේශපාලන පක්ෂ අතරින් විදේශ රටවලින් මුදල් ලබා ගන්නා දේශපාලන පක්ෂ තිබේද;

(iii) ‍විදේශ රටවලින් මුදල් ලබාගන්නා එම දේශපාලන පක්ෂ පිළිබඳ අධීක්ෂණයක් සිදුවන්නේද;

(iv) එසේ නම්, එය සිදුකරනු ලබන ආයතනය කවරේද;

(v) විදේශ රටවලින් මුදල් ලබාගන්නා දේශපාලන පක්ෂ එම මුදල් ලබාගන්නා ක්‍රමවේද පිළිබඳ අධීක්ෂණයක් කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-07-17

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks