01

E   |     |  

 දිනය: 2023-11-22   පිළිතුර ලබා දී ඇත 

1465/2023: Lands under Coconut Cultivation Board

1465/2023

 ගරු මායාදුන්න චින්තක අමල් මහතා,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)        පොල් වගා කිරීමේ මණ්ඩලය සතු පොල් ඉඩම් ප්‍රමාණය එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)        2019 වර්ෂයේ එම පොල් ඉඩම්වලින් ලබා ගන්නා‍ ලද පොල් ඵලදාව කොපමණද;

(iii) අලුතින් පොල් වගා කිරීම සඳහා හඳුනාගෙන ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;

(iv) එම ඉඩම් පිහිටා ඇති ප්‍රදේශ කවරේද;

(v) පොල් වගා කිරීමේ මණ්ඩලයේ වාර්ෂික ආදායම කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-11-22

අසන ලද්දේ

ගරු මායාදුන්න චින්තක අමල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks