01

E   |     |  

 දිනය: 2012-01-17   පිළිතුර ලබා දී ඇත 

1671/2012: Cease Zone - Indian Ocean

1671/’11

 

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ඉන්දියන් සාගරය සාම කලාපයක් කිරීම සඳහා ක්‍රියාකළ මෙරට රාජ්‍ය නායකයා හෝ නායිකාව කවුරුන්ද;

             (ii)      එම යෝජනාව එක්සත් ජාතීන්ගේ මණ්ඩලය වෙත ඉදිරිපත් කර සම්මත කරගන්නා ලද දිනය කවරේද;

(iii) එම යෝජනාව ක්‍රියාත්මක වීම ආරම්භවූ දිනය කවරේද;

(iv) ඉන්දියන් සාගරය සාම  කලාපයක් වීම හේතුකොටගෙන ශ්‍රී ලංකාවට ලැබුණු වාසි සහ අවාසි කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-01-17

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks