01

E   |     |  

 දිනය: 2021-11-08   පිළිතුර ලබා දී ඇත 

0978/2021: සොයිසාකැලේ" නිවාස සංකීර්ණය: විස්තර

----

අසන ලද දිනය

2021-11-08

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)      නිවාස 32කි.

              (iii)      පවුල් 34කි.

              (iv)      ලියා පදිංචි අංක සහිත නිවාස සංඛ්‍යාව - 83කි.

                        විදුලිය පහසුකම් සහිත නිවාස සංඛ්‍යාව - 83කි.

               (v)      පවුල් සංඛ්‍යාව 117කි.

(ආ)          (i)      ඔව්.

              (ii)      Proposed Low-income Housing Project at Soysakele, Nawalapitiya (නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘති සැලැස්ම මේ සමඟ අමුණා ඇති ඇමුණුමෙහි** දක්වා ඇත.)

එමෙන්ම තවදුරටත් මේ සඳහා ගරු නාගරික හා නිවාස සංවර්ධන අමාත්‍යතුමා විසින් 2021.09.28 දිනැතිව "සොයිසා කැලේ ජනාවාසයේ නිවාස ඒකක 83කින් යුතු නාගරික අඩු වියදම් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම" යනුවෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත. මෙකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2021.10.06 දිනැති අංක අමප/21/1663/306/082 දරන අමාත්‍ය මණ්ඩල තීරණය ද ලැබී ඇත.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2021-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks