01

E   |     |  

 දිනය: 2021-03-09   පිළිතුර ලබා දී ඇත 

0658/2021: අලව්ව දුම්රිය ස්ථානය: සංවර්ධනය

----

අසන ලද දිනය

2021-03-09

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)         (i)      දුම්රිය ස්ථානයේ පාශ මාර්ග පාදම ඉදිකිරීමට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 23කි.

              (ii)      ඔව්.

                        ජයවංශ කන්ස්ට්‍රක්ෂන් (පුද්ගලික) සමාගම

(ඇ)         (i)      සංවර්ධන කටයුතු සඳහා ආයතනයක් තෝරා ගැනීමට 2018 වර්ෂයේදී කැඳවූ පළමු ප්‍රසම්පාදනයේ ලංසු              අවලංගු වී නැවත ලංසු කැඳවීමට සිදු විය. 2020 වර්ෂයේදී කොවිඩ් වසංගත තත්ත්වය නිසා ‍කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම ප්‍රමාද වීම වැනි හේතූන් මත සංවර්ධන කටයුතු ප්‍රමාද වීමක් සිදුව ඇත.

(ii) ඔව්.

මේ වනවිට ආරම්භ කර ඇති ඉදිකිරීම් කටයුතු, ඉතා කඩිනමින් අවසන් කිරීමට පියවර ගනු ලැබේ.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2021-03-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks