01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0467/2019: Children's parks administered by local government bodies Puttalam district

467/’19

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      පුත්තලම දිස්ත්‍රික්කය තුළ පිහිටි පළාත් පාලන ආයතන සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඒවායේ නම් කවරේද;

           (iii)      මෙම එක් එක් පළාත් පාලන ආයතන මඟින් පාලනය වන ළමා උද්‍යාන සංඛ්‍යාව කොපමණද;

(iv) ඒවායේ නම් කවරේද;

(v) 2010 වර්ෂයේ සිට මේ දක්වා මෙම එක් එක් ළමා උද්‍යානය සංවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශය විසින් ලබා දී ඇති වාර්ෂික ප්‍රතිපාදනය වෙන් වෙන් වශයෙන් කවරේද;

 (vi) මෙම ළමා උද්‍යාන තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශය දැනට ගෙන ඇති පියවර සහ ඉදිරියේදී ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-06-18

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks