01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0276/2019: Poverty in Sri Lanka

276/’18

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ශ්‍රී ලංකාවේ දුප්පත්කම මනිනු ලබන ආර්ථික දර්ශක කවරේද;

             (ii)      ඒ අනුව, මේ වනවිට සිටින දුප්පත් ජනතාවගේ සංඛ්‍යාව කොපමණද;

           (iii)      ලංකාවේ දුප්පත්කම අනුව මුල් ප්‍රාදේශීය‍ ලේකම් කොට්ඨාස 10 කවරේද;

(iv) ලංකාවේ පළාත් හා දිස්ත්‍රික්ක අනුව දුප්පත්කම පිළිබඳ පූර්ණ වාර්තාවක්  ඉදිරිපත් කරන්නේද;

(v) පසුගිය වර්ෂ 10 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ දුප්පත්කම පිළිබඳ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-09-05

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks