01

E   |     |  

 දිනය: 2018-10-11   පිළිතුර ලබා දී ඇත 

0971/2018: Displaced in Anurashapura district

971/’18

ගරු ඉෂාක් රහුමාන් මහතා,— නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      යුද්ධය නිමාකර දැනට වසර ගණනාවක් ගත වී ඇතත්, යුද්ධයෙන් අවතැන් වූ අසරණ පුද්ගලයන් මේ වනවිටත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිටින බව  දන්නේද;

(ii) එසේ නම්, මේ පිළිබඳව සොයා බලා නිවැරදි සංඛ්‍යා‍ ලේඛන මත මෙම අවතැන්වූවන්ට ස්ථිර පදිංචි ස්ථාන හෝ නිවාස ලබා දෙනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? ‍ ‍

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-10-11

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks