01

E   |     |  

 දිනය: 2018-09-20   පිළිතුර ලබා දී ඇත 

0969/2018: Modernizing Kabathigollawa sports ground for the use of school children

969/’18

ගරු ඉෂාක් රහුමාන් මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කැබිතිගොල්ලෑව නගරයේ පිහිටා ඇති ක්‍රීඩාංගණය ඉතාමත් අබලන් තත්ත්වයේ පවතින බව දන්නේද;

             (ii)      ප්‍රදේශයේ පාසල්වල දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය මෙම ක්‍රීඩාංගණය නවීකරණය කිරීමට අදහස් කරන්නේද;

(iii) එසේ නම්, එම ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? ‍ ‍

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-09-20

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks