01

E   |     |  

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් කාරක සභාවට යොමු කරනු ලබන කාරණා සලකා බැලීම සහ සභාපතිවරයා හෝ පාර්ලිමේන්තුව විසින් කාරක සභාවට යොමු කරනු ලබන යෝජනා, නියෝග හෝ ලේඛන ඇතුළුව කවර හෝ කරුණු පිළිබඳ විමසා බලා ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවක කාර්යය විය යුත්තේ ය.

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

පාර්ලිමේන්තුවේ මහ ලේකම්

දුරකථන

0112777228

ෆැක්ස්

0112777227

ඊ-මේල් ලිපිනය

sgp@parliament.lk





ආශ්‍රිත තොරතුරු

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු අර්කම් ඉල්යාස් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ආර්.එම්. ජයවර්ධන මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ආර්.ජී. විජේරත්න මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු කදිරවේලු ෂන්මුගම් කුගදාසන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු චන්දන තෙන්නකෝන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ජගත් මනුවර්ණ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ජී.ජී. පොන්නම්බලම් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ටී. බී. සරත් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු දීප්ති වාසලගේ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු ධනුෂ්ක රංගනාත් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ධර්මප්‍රිය දිසානායක මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ධර්මප්‍රිය විජේසිංහ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නිමල් පලිහේන මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ සුනිල් වටගල මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු රුවන්තිලක ජයකොඩි මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ශාන්ත පද්ම කුමාර සුබසිංහ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ෆස්මින් ෂරී‍ෆ් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ‍කේ. කාදර් මස්තාන් මහතා, පා.ම. නොපැමිණි විස්තර




© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks