ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ කර්තව්‍ය වන්නේ, සෑම වරප්‍රසාද ප්‍රශ්නයක් ම සහ පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලැබ සම්මතකරනු ලබන යෝජනාවක් මත එම කාරක සභාවට යොමු කරනු ලැබිය හැකි පැවැත්ම සහ ආචාර විධි සම්බන්ධ රීති කඩ කිරීමට අදාළ කාරණා විභාග කිරීම සහ ඒ එක් එක් කාරණය සම්බන්ධ කාරණා ඇසුරින් පැවැත්ම සහ ආචාර විධි සම්බන්ධ රීතිවලට වරප්‍රසාද කඩකිරීමක් සිදුකර තිබේද යන්න නිශ්චය කිරීම සහ එවැනි කඩකිරීමක් සිදුවී තිබේ නම්, එම වරප්‍රසාද කඩකිරීමේ ස්වභාවය, ඊ්ට තුඩු දෙන්නාවූ අවස්ථානුගත කාරණා සහ කාරක සභාව විසින් සුදුසු යැයි සලකනු ලබන කාරක සභාවේ නිර්දේශ ඉදිරිපත් කරනු ලැබීම ය.
නම
පාර්ලිමේන්තුවේ මහ ලේකම්
දුරකථන
0112777228
ෆැක්ස්
0112777227
ඊ-මේල් ලිපිනය
sgp@parliament.lk
2026-07-23 14:00:00
8
| මන්ත්‍රීගේ නම | පැමිණි/නොපැමිණි | |
|---|---|---|
| ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු අබූබකර් අතම්බාවා මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනවිය, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු ජී.ජී. පොන්නම්බලම් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු දීප්ති වාසලගේ මහත්මිය, පා.ම. | Text.Absent(Informed) | විස්තර |
| ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ සරත් කුමාර මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ සුනිල් වටගල මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු වසන්ත පියතිස්ස මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු (මහාචාර්ය) සේන නානායක්කාර මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| මන්ත්‍රීගේ නම | පැමිණි/නොපැමිණි | |
|---|---|---|
| ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු අබූබකර් අතම්බාවා මහතා, පා.ම. | Text.Absent(Informed) | විස්තර |
| ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා, පා.ම. | Text.Absent(Informed) | විස්තර |
| ගරු ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනවිය, පා.ම. | Text.Absent(Informed) | විස්තර |
| ගරු (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු ජී.ජී. පොන්නම්බලම් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු දීප්ති වාසලගේ මහත්මිය, පා.ම. | Text.Absent(Informed) | විස්තර |
| ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම. | Text.Absent(Informed) | විස්තර |
| ගරු නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ සරත් කුමාර මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ සුනිල් වටගල මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු වසන්ත පියතිස්ස මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු (මහාචාර්ය) සේන නානායක්කාර මහතා, පා.ම. | Text.Absent(Informed) | විස්තර |
| මන්ත්‍රීගේ නම | පැමිණි/නොපැමිණි | |
|---|---|---|
| ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු අබූබකර් අතම්බාවා මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා, පා.ම. | Text.Absent(Informed) | විස්තර |
| ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා, පා.ම. | Text.Absent(Informed) | විස්තර |
| ගරු ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනවිය, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු ජී.ජී. පොන්නම්බලම් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු දීප්ති වාසලගේ මහත්මිය, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ සරත් කුමාර මහතා, පා.ම. | Text.Absent(Informed) | විස්තර |
| ගරු නීතිඥ සුනිල් වටගල මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු වසන්ත පියතිස්ස මහතා, පා.ම. | Text.Absent(Informed) | විස්තර |
| ගරු (මහාචාර්ය) සේන නානායක්කාර මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| මන්ත්‍රීගේ නම | පැමිණි/නොපැමිණි | |
|---|---|---|
| ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු අබූබකර් අතම්බාවා මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා, පා.ම. | Text.Absent(Informed) | විස්තර |
| ගරු ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනවිය, පා.ම. | Text.Absent(Informed) | විස්තර |
| ගරු (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු ජී.ජී. පොන්නම්බලම් මහතා, පා.ම. | Text.Absent(Informed) | විස්තර |
| ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු දීප්ති වාසලගේ මහත්මිය, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ සරත් කුමාර මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ සුනිල් වටගල මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා, පා.ම. | පැමිණි | විස්තර |
| ගරු වසන්ත පියතිස්ස මහතා, පා.ම. | නොපැමිණි | විස්තර |
| ගරු (මහාචාර්ය) සේන නානායක්කාර මහතා, පා.ම. | Text.Absent(Informed) | විස්තර |
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව | 1 වැනි සභාවාරය )
ඉදිරිපත් කළ දිනය - 2025-05-20