බලන්න

E   |     |  

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කාන්තා සංසදය 

  • පාර්ලිමේන්තු  මන්ත්‍රීවරියන්ගේ සංසදය 2006 අප්‍රේල් 06 දින පිහිටුවනු ලැබූ අතර,  ස්ත්‍රී - පුරුෂ සමාජභාවය පිළිබඳ වූ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා වූ පොදු වේදිකාවක් ලෙස මෙය ස්ථාපිත විය.

  • 7 වන පාර්ලිමේන්තුවේ 2010 ඔක්තෝම්බර් මස 07 වන දින සිට නැවතත් මෙම සංසදය පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමිය වූ ගරු සුමේධා ජී. ජයසේන මහත්මියගේ සභ‍ාපතිත්වයෙන්, පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන් 13 දෙනෙකුගෙන් සමන්විතව ක්‍රියාත්මක විය.

  • ගරු චන්ද්‍රානි බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීනියගේ සභාපතිත්වය යටතේ හා කාන්තා මන්ත්‍රීවරියන් 13 දෙනෙකුගේ සාමාජිකත්වයෙන් මෙම සංසදය නැවතත් 2015 සැප්තැම්බර් මස 23 වන දින සිට 8 වන පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වූ අතරදේශපාලන, ආර්ථික හා සමාජ ක්‍ෂේත්‍රයන්හි කාන්තාවන් සවිබල ගැන්වීම සහ මේ රටේ ඔවුන්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන් සහ හිරිහැරයන් තුරන් කිරීම මෙහි අරමුණ විය.

  • මෙම සංසදය, පසුගිය වසර 14 පුරාම කිසිදු දේශපාලන භේදයකින් තොරව ඉතා සාර්ථකව කටයුතු කර ඇති අතර, පාර්ලිමේන්තුව වෙනුවෙන් පෙනී සිටීම, ජාතික සම්මන්ත්‍රණ සංවිධානය කිරීම සහ විවිධ  වැඩමුළු, දැනුවත්කිරීම් රට පුරා පැවැත්වීම තුළින් රට තුළ සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට සමත් විය.

  • කාන්තා පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතනවල සාමාජිකයින්, රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන, එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන, ප්‍රාදේශීය හා ජාත්‍යන්තර සිවිල් සමාජ සංවිධාන සහ තනි පුද්ගල වෘත්තිකයන් සමඟ හවුල්කාරිත්ව ජාලයක් ද මෙම සංසදය විසින් නිර්මාණය කිරීමට සමත්ව තිබේ.

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහ ලේකම්

දුරකථන

0112777100

ෆැක්ස්

0112777389

ඊ-මේල් ලිපිනය

legis_com@parliament.lk

කාරක සභාව අහෝසි වී ඇත

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

දිනය: 2024-09-24

ආශ්‍රිත තොරතුරු

2024-08-31 09:00:00

2024-08-09 11:00:00

2024-06-19 10:00:00

2024-06-06 10:00:00

2024-06-04 10:00:00

2024-05-17 10:00:00

2024-05-13 10:00:00

2024-04-24 09:00:00

2024-04-02 09:30:00

2024-03-20 10:30:00

2024-02-21 10:30:00

2024-02-08 10:00:00

2024-01-17 10:30:00

2024-01-17 09:30:00

2023-12-11 10:00:00

2023-12-06 10:30:00

2023-11-27 14:00:00

2023-11-09 10:00:00

2023-10-17 11:00:00

2023-10-09 10:00:00

2023-10-04 09:00:00

2023-09-07 11:00:00

2023-09-06 14:30:00

2023-09-05 10:00:00

2023-06-23 14:00:00

2023-06-07 10:00:00

2023-06-01 11:00:00

2023-04-26 09:30:00

2023-01-18 10:00:00

2022-12-01 09:30:00

2022-11-29 11:00:00

2022-11-28 14:00:00

2022-11-15 11:30:00

2022-10-06 11:00:00

2022-09-09 10:00:00

2022-09-02 15:00:00

2022-04-07 13:00:00

2022-03-24 13:00:00

2022-02-22 13:00:00

2021-11-23 11:00:00

2021-11-09 11:00:00

2021-08-03 11:00:00

2021-07-08 15:30:00

2021-06-22 15:00:00

2021-05-06 10:00:00

2021-04-07 11:30:00

2021-03-24 10:30:00

2021-02-25 10:30:00

2021-02-24 10:30:00

2021-02-18 09:00:00

2021-02-17 14:00:00

2021-02-09 11:30:00

2021-02-02 10:00:00

2021-01-26 14:00:00

2021-01-20 14:00:00

2021-01-20 11:00:00

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු මංජුලා දිසානායක මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම. නොපැමිණි විස්තර

ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම. නොපැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු මංජුලා දිසානායක මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම. නොපැමිණි විස්තර

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු මංජුලා දිසානායක මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය, පා.ම. නොපැමිණි විස්තර
ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය, පා.ම. පැමිණි විස්තර
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම. නොපැමිණි විස්තර

2024-08-22

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ වාර්තාව කථානායකවරයාට පිළිගන්වයි

2024-08-14

තණමල්විල ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක් සමූහ දූෂණයකට ලක්වීමේ සිද්ධිය සහ හම්බන්තොට අධිකරණ වෛද්‍ය...

2024-05-21

වැටුප් නොලබන සත්කාර සේවා, ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතාවට ප්‍රධාන හේතුවක් - ස්ත්‍රී පුරුෂ වැටුප්...

2024-05-09

ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු අසුනට සුදුසු කාන්තාවක් පත් කරන්නැයි මන්ත්‍රීවරියන්ගේ සංසදය සමගි ජන...

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks