01

E   |   த   |  

පෙන්වන්න


2026 ජනවාරි මස 14 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2026 ජනවාරි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2026 ජනවාරි මස 20 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය – අනුමත කිරීමට
(2026.01.09 දිනැති අංක 3(3) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2026.01.20 දිනට නියම කර ඇති අංක 1 දරන අයිතමය බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2026 ජනවාරි මස 21 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීම සඳහා වූ යෝජනා සම්මතය - ඉදිරිපත් කිරීමට
(2026.01.09 දිනැති අංක 3(3) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ දින නියමයක් නොමැති යෝජනා යටතේ පළ කළ අංක 1 දරන අයිතමය බලන්න)
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු රටේ තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)
 

2026 ජනවාරි මස 22 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය)
 

2026 ජනවාරි මස 23 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2026.01.09 දින අංක 122 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 83 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2025 දෙසැම්බර් මස 31 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2026 ජනවාරි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2026 ජනවාරි මස 06 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 3.30 (i) ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග – අනුමත කිරීමට
(2025.12.19 දින නිකුත් කළ අංක 3(2) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2026.01.06 දිනට නියම කර ඇති අංක 6 දරන විෂය බලන්න)
(ii) ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනාක්‍රම පනත යටතේ නියෝග – අනුමත කිරීමට
(2025.12.19 දින නිකුත් කළ අංක 3(2) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2026.01.06 දිනට නියම කර ඇති අංක 7 දරන විෂය බලන්න)
ප.ව. 3.30 සිට ප.ව. 5.30 මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව - අනුමත කිරීමට
(2025.12.28 දිනැති අංක 2468/45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව යෝජනාව විවාදයට ගැනීමට නියමිතය)
ප.ව. 5.30 පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමේ යෝජනාව - අනුමත කිරීමට
(2025.12.05 දිනැති අංක 3 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ දින නියමයක් නොමැති යෝජනා යටතේ පළ කළ අංක 1 දරන විෂය බලන්න)
 

2026 ජනවාරි මස 07 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04 යි)
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි)
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2025.12.05 දිනැති අංක 3 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ පළ කළ 2026.01.06 දිනට නියම කර ඇති අංක 4 දරන විෂය බලන්න)
ප.ව. 5.00 අත්‍යාවශ්‍ය මහජන සේවා පනත ‍යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට
(2025.12.28 දිනැති අංක 2468/46 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න. මෙය 2026.01.06 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව විවාදයට ගැනෙනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2026 ජනවාරි මස 08 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් – අනුමත කිරීමට
(2025.12.19 දින නිකුත් කළ අංක 3(2) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2026.01.06 දිනට නියම කර ඇති අංක 4 සහ 5 දරන විෂයන් බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2026 ජනවාරි මස 09 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 3.00

සාප්පු සහ කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය සහ වේතන විධිමත් කිරීමේ) පනත යටතේ නියෝගය – අනුමත කිරීමට
(2025.12.19 දින නිකුත් කළ අංක 3(2) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2026.01.06 දිනට නියම කර ඇති අංක 8 දරන විෂය බලන්න)

ප.ව. 3.00 සිට ප.ව. 5.00 ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි – අනුමත කිරීමට
(2025.12.19 දින නිකුත් කළ අංක 3(2) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2026.01.06 දිනට නියම කර ඇති අංක 3 දරන විෂය බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2025 දෙසැම්බර් 17 වන දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින්, 2025 දෙසැම්බර් 18 වන බ්‍රහස්පතින්දා සහ 19 වන සිකුරාදා යන විශේෂ රැස්වීම් දිනවලට නියමිත සභාවේ කටයුතු සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2025 දෙසැම්බර් මස 18 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 09.45 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 09.45 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න (ප්‍රශ්න 01 යි)
පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ව්‍යසනයෙන් පසු රටේ වත්මන් තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදය
 

2025 දෙසැම්බර් මස 19 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට පෙ.ව. 09.45 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 09.45 සිට පෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න (ප්‍රශ්න 01 යි)
පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 2026 අංක 01 දරන පරිපූරක ඇස්තමේන්තුව — අනුමත කිරීමට
(ජාතික අයවැය දෙපාර්තමේන්තුව)

(ඉහත පරිපූරක ඇස්තමේන්තුව සහ අදාළ ලිපි ලේඛන 202.12.18 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත)
 

2025 දෙසැම්බර් 1 වන දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, 2025 දෙසැම්බර් 3 සහ 5 යන දිනවල පාර්ලිමේන්තුවේ සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට තීරණය කළේය:-

 

2025 දෙසැම්බර් මස 3 වැනි බදාදා

පෙ.ව. 09.00 සිට පෙ.ව. 09.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 6.00 කාරක සභා අවස්ථාවේ විවාදය – මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ
කාරක සභා අවස්ථාවේ විවාදය – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ
කාරක සභා අවස්ථාවේ විවාදය – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ
ප.ව. 6.00 සිට ප.ව. 6.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 
2025 දෙසැම්බර් මස 5 වැනි සිකුරාදා
පෙ.ව. 09.00 සිට පෙ.ව. 09.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 6.00 කාරක සභා අවස්ථාවේ විවාදය – මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ
කාරක සභා අවස්ථාවේ විවාදය – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ
කාරක සභා අවස්ථාවේ විවාදය – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ
ප.ව. 6.00 විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම
ප.ව. 6.00 විවාදයකින් තොරව සම්මත කිරීමට;
i. සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
ii. ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
iii. ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම 

(2025.12.01 දින අංක 114 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ පිළිවෙළින් විෂය අංක 9, 10 සහ 11 බලන්න)
 

2025 නොවැම්බර් 27 වන දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, 2025 නොවැම්බර් 28 හා 29 සහ දෙසැම්බර් 1 හා 2 යන දිනවල පාර්ලිමේන්තුවේ සභාවේ කටයුතු පහත පරිදි සංශෝධනය කිරීමට තීරණය කළේය:-

 

2025 නොවැම්බර් මස 28 වැනි සිකුරාදා

පෙ.ව. 09.00 සිට පෙ.ව. 09.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 09.30

රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ රෙගුලාසි - විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතයි
(2025.11.24 දිනැති අංක 2(18) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ 2025.12.02 දිනට නියමිත අයිතම අංක 1 බලන්න. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවීමෙන් අනතුරුව රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතය)

 
2025 නොවැම්බර් මස 29 වැනි සෙනසුරාදා
  පාර්ලිමේන්තු රැස්වීම් නැත
 

2025 දෙසැම්බර් මස 1 වැනි සඳුදා

පෙ.ව. 09.00 සිට පෙ.ව. 09.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05යි)
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 6.00 කාරක සභා අවස්ථාවේ විවාදය - වැය ශීර්ෂ;
i. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය
ii. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය 
ප.ව. 6.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 කාරක සභා අවස්ථාවේ විවාදය - වැය ශීර්ෂ;
i. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
ii. පරිසර අමාත්‍යාංශය
 

2025 දෙසැම්බර් මස 2 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.00 සිට පෙ.ව. 09.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05යි)
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 10.30 සිට ප.ව. 6.00 කාරක සභා අවස්ථාවේ විවාදය - වැය ශීර්ෂ;
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය
ප.ව. 6.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 කාරක සභා අවස්ථාවේ විවාදය - වැය ශීර්ෂ;
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
 


සැ.යු.: 2025 දෙසැම්බර් 3 සහ 5 යන දිනවලට නියමිත පාර්ලිමේන්තුවේ කටයුතු නොවෙනස්ව පවතී.

2025 ඔක්තෝබර් මස 10 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 ඔක්තෝබර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2025 ඔක්තෝබර් මස 21 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 (i) ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග
(මෙම නියෝග 2025.10.07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව 2025.10.10 දින නිකුත් කිරීමට නියමිත අංක 2(12) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)

(ii) පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත — කාරක සභාව
(2025.10.10 දින අංක 90 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 75 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2025 ඔක්තෝබර් මස 22 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 4.30 (i) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය – අනුමත කිරීමට
(2025.08.25 දිනැති අංක 2451/10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද ඉහත නියමය, 2025.10.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත)

(ii) (52 අධිකාරය වූ) සුරා බදු ආඥා පනත යටතේ රීති - අනුමත කිරීමට
(මෙම රීති 2025.10.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත)
ප.ව. 4.30 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2025 ඔක්තෝබර් මස 23 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ තුරන් කිරීම සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සඳහා වූ ජාතික වැඩසටහන පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය)
 

2025 ඔක්තෝබර් මස 24 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 ශෝක ප්‍රකාශ යෝජනා —
(i) අභාවප්‍රාප්ත ගරු ලොහාන් රත්වත්තේ මහතා, හිටපු පා.ම.
(ii) අභාවප්‍රාප්ත ගරු හීන්මහත්මයා ලියනගේ මහතා, හිටපු පා.ම.
(iii) අභාවප්‍රාප්ත ගරු ඩික්සන් ජේ. පෙරේරා මහතා, හිටපු පා.ම.
(iv) අභාවප්‍රාප්ත ගරු (ආචාර්ය) මර්වින් ඩී. ද සිල්වා මහතා, හිටපු පා.ම.
(v) අභාවප්‍රාප්ත ගරු වයි.ජී. පද්මසිරි මහතා, හිටපු පා.ම.
(vi) අභාවප්‍රාප්ත ගරු ආර්. එම්. ආර්. චූල බණ්ඩාර මහතා, හිටපු පා.ම.
(vii) අභාවප්‍රාප්ත ගරු මාණිකාවාසගර් කනගසභාපති එලවෙන්තන් මහතා, හිටපු පා.ම.
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2025 සැප්තැම්බර් මස 25 සහ ඔක්තෝබර් 8 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 ඔක්තෝබර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2025 ඔක්තෝබර් මස 07 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2025.09.12 දිනැති අංක 2(10) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2025.09.26 දිනට නියම කර ඇති අංක 1 දරන විෂය බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2025 ඔක්තෝබර් මස 08 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04 යි)
පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි)
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 අංක 3 දරන පරිපූරක ඇස්තමේන්තුව — අනුමත කිරීමට
(ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය)

(මෙම පරිපූරක ඇස්තමේන්තුව 2025.09.25 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනාව 2025.09.26 දින නිකුත් කිරීමට නියමිත අංක 2(11) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2025 ඔක්තෝබර් මස 09 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති නමුත් තවමත් ඉටු කර නොමැති කරුණු පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය)
 

2025 ඔක්තෝබර් මස 10 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 3.30

ඉදිරිපත් කිරීමට නියමිත පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා —
(i) රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම (ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා)
(ii) ලංකා ගමනාගමන මණ්ඩලය ශක්තිමත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම (ගරු චමින්ද වි‍ජේසිරි මහතා)
(iii) වාර්ගිකත්වය සහ ආගමික පදනම අනුව දේශපාලන පක්ෂ නම් කිරීම තහනම් කිරීම (ගරු රවී කරුණානායක මහතා)
(iv) පිටිගල, උඩුගම, නෙලුව සහ දෙණියාය නගර අයත් පරිසර පද්ධතිය සංචාරක කලාපයක් ලෙස නම් කිරීම (ගරු ටී. කේ. ජයසුන්දර මහතා)
(v) පාසැල් විෂය මාලාවට නීතිය සහ ආචාර ධර්ම ඇතුළත් කිරීම (ගරු රුවන් මාපලගම මහතා)
(vi) ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරික්ෂණාගාරය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වැඩස‍ටහනක් සකස් කිරීම (ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා)
(vii) ගොවි ජනතාව වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීම (ගරු රෝහණ බංඩාර මහතා)

ප.ව. 3.30 සිට ප.ව. 5.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 19(2) ප්‍රකාරව කල් තැබීමේ විවාදය - ජාතික පොලිස් කොමිසමේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා සභාවේ මැදිහත්වීම ඉල්ලා සිටීම (විරුද්ධ පාර්ශ්වය)
 

2025 සැප්තැම්බර් මස 11 සහ 23 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2025 සැප්තැම්බර් මස 23 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 ජාතික ‍ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2025.09.11 දින අංක 81 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 4 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2025 සැප්තැම්බර් මස 24 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 (i) දණ්ඩ නීති සංග්‍රහය (සං‍ශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(2025.09.23 දින අංක 83 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 2 බලන්න)

(ii) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට (විවාදයකින් තොරව)
(2025.09.21 දිනැති අංක 2454/68 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය 2025.09.23 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, ඒ පිළිබඳ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2025.09.24 දින අංක 84 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2025 සැප්තැම්බර් මස 25 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි - අනුමත කිරීමට
(2025.08.15 දිනැති අංක‍ 2449/60 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ඉහත රෙගුලාසි, 2025.09.12 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. ඒ පිළිබඳ යෝජනාව 2025.09.25 දින නිකුත් කිරීමට නියමිත අංක 2(10) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2025 සැප්තැම්බර් මස 26 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව්වන වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය)
 





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks