පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2012 වර්ෂය සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ
(ii) 2011 වර්ෂය සඳහා තලවාකැලේ ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ
(iii) 2011 වර්ෂය සඳහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ
(iv) 2011 වර්ෂය සඳහා මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ
වාර්ෂික වාර්තා
(v) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ
(vi) 2008, 2009, 2010 සහ 2011 වර්ෂ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ
(vii) 2012 වර්ෂය සඳහා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ
වාර්ෂික කාර්යසාධන වාර්තා
(viii) 2012 අංක 23 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම -2013
(ix) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 වැනි වගන්තියේ (1) වැනි උපවගන්තිය යටතේ යාපනය විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකාවේ අග්නිදිග විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2012 දෙසැම්බර් 05 දිනැති අංක 1787/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමයන්
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දෙකක්
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ධීවර ජනතාවට ඉන්ධන සහනාධාරය ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු දිලිප් වෙදආරච්චි මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1915 ට 2013 අගෝස්තු මස 7 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks