පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
පෙන්වන්න
ශ්‍රී ලංකාවේ උත්තරීතර ව්‍යවස්ථාදායක ආයතනය.
නව පාර්ලිමේන්තු මැතිවරණයක් වෙත මගපාදමින්, පාර්ලිමේන්තුවේ කාලය අවසන් කිරීමයි.
කථානායකවරයා විසින් මූලාසනය දරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් හා නම්කරන ලද මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවකි.එය පාර්ලිමේන්තු කටයුතු සහ කාල වේලාවන් වෙන් කිරීම තීරණය කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට රජයේ විෂයභාර අමාත්‍යවරුන් වෙතින් ප්‍රශ්ණ ඇසිය හැකි පැයක කාලසීමාව.
පාර්ලිමේන්තුවට අවසන් නෛතික බලාධිකාරය පාර්ලිමේන්තුව සතුය යන මූලධර්මය.
ඕනෑම පාර්ලිමේන්තු රැස්වීමකදී පාර්ලිමෙන්තුව වෙත පිළිගන්වනු ලබන ලිපි ලේඛන මින් අදහස් වේ.
අමාත්‍ය ධූරයක් හෝ වෙනත් කිසිඳු තනතුරක් නොදරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් ඉදිරිපත් කරන නීති සම්පාදන යෝජනාව.
නීති සම්පාදනයක් විස්තරාත්මකව සළකා බලනු පිණිස පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් එක් කාරක සභාවක් ලෙස සහභාගි වන පාර්ලිමේන්තු රැස්වීමයි.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks