පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
පෙන්වන්න
රටේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සඳහා උත්තරීතර ආයතනය පාර්ලිමේන්තුව වන රාජ්‍ය පාලන ක්‍රමය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
පාර්ලිමේන්තුවේ සේවය කරන මහජන ඡන්දයෙන් පත්වූ හෝ නම්කළ නියෝජිතයෙකි.
පාර්ලිමේන්තු කාර්යාලයේ ප්‍රධානියා.
පුරවැසියන් විසින් සිය නියෝජිතයන් (පා.ම) පාර්ලිමේන්තුව වෙත යැවීම සඳහා ඡන්දය භාවිතා කරනු ලබන ක්‍රියාවලියකි.
ස්වකීය නිල බල සීමාව තුල ගනු ලබන පියවර හේතුවෙන් නඩු පවරනු ලැබීමට එරෙහිව පා.ම වරුන් වෙත ප්‍රදානය කරනු ලබන නෛතික ආරක්ෂාව.
පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් සිදුකරනු ලබන විධිමත් විමර්ෂණයකි.
ව්‍යවස්ථාදායකයේ හෝ ප්‍රතිපත්තිවල විශේෂිත කරුණු පරීක්ෂා කිරීම සහ සියුම් ලෙස විමර්ෂනය කිරීම සඳහා ස්ථාපිත කොට ඇති ස්ථිර කාරක සභා.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks