E   |     |  


පෙන්වන්න

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළදී පනත් කෙටුම්පතකට යෝජනාවකට කරනු ලබන වෙනසක්.

පාර්ලිමේන්තුවේ සැසිවාර වලදී ඉදිරිපත් කරන ලේඛන.

පාර්ලිමේන්තුව සිය කටයුතු සිදුකිරීමට රැස්වන කාල සීමාව.

පාර්ලිමේන්තුවේ බලාධිකාරයේ උත්සවාලංකාර සංකේතය.

පාර්ලිමේන්තුව විසින් පුද්ගලයන්ට හෝ සංවිධානවලට කෘතඥතාව හෝ අගය කිරීම විධිමත් ලෙස ප්‍රකාශ කිරීම.

පාර්ලිමේන්තුවේ විවාද හා කාර්ය සැසිවල පදනුගත නිල වාර්තාව.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks