E   |     |  


පෙන්වන්න

පාර්ලිමේන්තුව තුළ නිශ්චිත මූල්‍ය වර්ෂයක් සඳහා වූ රජයේ වියදම වෙනුවෙන් බලය පවරමින් පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන ව්‍යවස්ථා යෝජනාවක් (පනත්කෙටුම්පතක්). මෙය අයවැය යනුවෙන්ද හැඳින්වේ.

මූලාසනයේ නියෝග අනුව පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යන නිලධාරියෙකි.

පාර්ලිමේන්තුව සඳහා භාවිතාවන තවත් නමකි.

බොහෝ විට හිටපු මන්ත්‍රීවරයෙකු හෝ ප්‍රසිද්ධ චරිතයක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ස්මරණය කරමින් විධිමත් ලෙස ශෝකය ප්‍රකාශ කිරීමට සහ ගෞරවය දැක්වීමට පවත්වන විවාදයක්.

රජයේ කටයුතු සහ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක න්‍යාය පත්‍රය කළමනාකරණය කිරීමේ වගකීම දරණ කැබිනට් අමාත්‍යවරයෙකි.

පාර්ලිමේන්තු සැසිවාරයන්හි ප්‍රධානත්වය දැරීම සඳහා කථානායකවරයා විසින් තෝරාගනු ලබන පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමකි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසියක් විධිමත් ලෙස අවසන් කිරීම.

ශ්‍රී ලංකාවේ සියලුම වැඩිහිටි පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇති ක්‍රමයක්.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks