01

E   |     |  

 දිනය: 2018-09-21   පිළිතුර ලබා දී ඇත 

0304/2018: Nanperial village in Balangoda

304/’18

ගරු හේෂා විතානගේ මහතා,— පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       බලංගොඩ සිට කිලෝමීටර් 43 ක් දුරින් නන්පේරියල් නැනැඩ්‍රැඩ් නමින් ගමක් තිබෙන බවත්;

             (ii)       එම ගමේ ජීවත් වන පවුල්වලට පොදු පහසුකම් නොමැතිව ඉතා දුෂ්කර ජීවිත ගත කරන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එසේ නම්, එම ගම සංවර්ධනය කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-09-21

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks