01

E   |     |  

 දිනය: 2018-09-20   පිළිතුර ලබා දී ඇත 

0260/2018: Small Tea Estate Holders who faced recent disaster situation Ratnapura District

260/’18

ගරු හේෂා විතානගේ මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      රත්නපුර දිස්ත්‍රික්කයේ සිටින කුඩා තේ වතු හිමියන්ගේ සංඛ්‍යාව කොපමණද;

             (ii)      ඔවුන්ගේ නම් හා ලිපිනයන් කවරේද;    

           (iii)      පසුගියදා ඇති වූ ආපදා තත්ත්වයේ බලපෑමට ලක් වූ කුඩා තේ වතු හිමියන් සංඛ්‍යාව කොපමණද;

 

(iv) එම කුඩා තේ වතු හිමියන් යළි නඟා සිටුවීමට අමාත්‍යාංශය විසින් මෙතෙක් ගෙන ඇති සහ ඉදිරියේදී ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-09-20

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks