01

E   |     |  

 දිනය: 2018-10-11   පිළිතුර ලබා දී ඇත 

0214/2018: Non Sri Lankan citizens and dual citizens who received diplomatic postings by 30th September 2017

214/’18

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2017.09.30 දිනට රාජ්‍යතාන්ත්‍රික පත්වීම් ලබා සිටින ශ්‍රී ලංකාවේ පුරවැසියන් ‍නොවන පුද්ගලයන් කවුරුන්ද;

             (ii)      2017.09.30 දිනට රාජ්‍යතාන්ත්‍රික පත්වීම් ලබා සිටින ද්විත්ව පුරවැසියන් ‍වන පුද්ගලයන් කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-10-11

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks