01

E   |     |  

 දිනය: 2018-09-21   පිළිතුර ලබා දී ඇත 

0033/2018: Fisheries Corporation Outlets kandy District

33/’18

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මහනුවර දිස්ත්‍රික්කයේ ඇති ලංකා ධීවර සංස්ථාවේ අලෙවිසැල් සංඛ්‍යාව කොපමණද;

             (ii)       ඒවා පිහිටි ස්ථානවල ලිපිනයන් කවරේද;

(iii) 2010 වර්ෂයේ සිට අද දක්වා එම එක් එක් අලෙවිසැලෙන් ඉපැයූ ආදායම හා නඩත්තු වියදම් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) මහනුවර දිස්ත්‍රික්කය තුළ ලංකා ධීවර සංස්ථාවේ ශාඛා ජාලය තවදුරටත් වැඩිදියුණු  කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-09-21

අසන ලද්දේ

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks