පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1871/’17
ගරු බිමල් රත්නායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015.01.08 දින සිට 2017.04.30 දින දක්වා අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කර ඇති විදේශ සංචාර සංඛ්‍යාව කොපමණද;
(ii) සංචාරය කරන ලද රටවල් කවරේද;
(iii) එක් එක් සංචාරය සඳහා දරන ලද වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) අග්‍රාමාත්‍යවරයා සමඟ එක් එක් සංචාරය සඳහා සහභාගි වූ අමාත්‍යවරයන්, මන්ත්‍රීවරයන් සහ නිලධාරින් ඇතුළුව සමස්ත සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) අග්‍රාමාත්‍යවරයා සමඟ විදේශ සංචාරවලට සහභාගී වූ සෙසු පුද්ගලයන්ගේ තනතුරු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-10-20
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) නිල සංචාර - 19, පෞද්ගලික සංචාර - 03
(ii) ඇමුණුමෙහි දක්වා ඇත. (තීරය 02)
(iii) ඇමුණුමෙහි දක්වා ඇත. (තීරය 04)
(iv) ඇමුණුමෙහි දක්වා ඇත. (තීරය 03)
(v) අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ නිලධාරින් හා ජනමාධ්‍යවේදීන්
(ආ) පැන නොනගී.
පිළිතුරු දුන් දිනය
2017-10-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks