01

E   |     |  

 දිනය: 2017-09-22   පිළිතුර ලබා දී ඇත 

1727/2017: මහපොළ ශිෂ්‍යත්ව ලබා දීමේ ප්‍රමාදය: හේතු

1727/’17

ගරු බිමල් රත්නායක මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මහපොළ ශිෂ්‍යත්ව  ලබන  සිසුන් ඉගෙනුම ලබන අධ්‍යාපන ආයතන කවරේද;

            (ii)       ඇතැම් විශ්වවිද්‍යාලවල පළමු වසරට සිසුන් ඇතුළත් වූ පසු මහපොළ ශිෂ්‍යත්ව ගෙවීම මාස 3ක් ප්‍රමාද වන්නේද;

(iii) එසේ නම්, එයට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-09-22

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2017-09-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks