01

E   |     |  

 දිනය: 2017-09-19   පිළිතුර ලබා දී ඇත 

1631/2017: Solar Power Promotion - Loans and Grants from ADB

1631/’17

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙතෙක් ලැබී ඇති සම්පූර්ණ ප්‍රදානයන් සහ ණය ප්‍රමාණයන්  කොපමණද;

(ii) එම එක් එක් ණය/ප්‍රදාන ලැබුනු වර්ෂය සහ ප්‍රමාණය වෙන් වෙන්               වශයෙන් කවරේද;

(iii) එම එක් එක් ණය/ප්‍රදාන මඟින් පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය සඳහා ලබාදී ඇති දායකත්වය පිළිබඳ සෑහීමකට පත්වන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-09-19

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks