01

E   |     |  

 දිනය: 2017-08-23   පිළිතුර ලබා දී ඇත 

1630/2017: Surya Bala Sangramaya

1630/’17

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම මේ වනවිට ලෝකයේ පවතින නිෂ්පාදන වියදම අඩුම පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රය බව       පිළිගන්නේද;

             (ii)       එසේ නම්, සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම සඳහා රජය විසින් ගෙන ඇති පියවර කවරේද;

(iii) 2016.09.06 දින රජය විසින් දියත් කරන ලද “සූර්ය බල සංග්‍රාමය” නමැති වැඩසටහන මඟින් මේ වනවිට ජාතික විදුලි පද්ධතියට එකතු කර ඇති විදුලිබල ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-23

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks