පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1474/’16
ගරු චමින්ද විජේසිරි මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2010 වර්ෂයේ සිට මේ දක්වා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් බදුල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් සංවර්ධන ව්‍යාපෘතියේ නම, වැය කරන ලද මුදල, කොන්ත්‍රාත් ලබාදුන් සමාගමේ නම, එම සමාගමට ලබාදුන් මුදල, විවෘත කළ දිනය සහ එම විවෘත කිරීම සඳහා වැය කළ මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) අමාත්‍යාංශය විසින් බදුල්ල දිස්ත්‍රික්කය තුළ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සංවර්ධන ව්‍යාපෘති කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-10-20
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 9කි.
(ii) ඇමුණුම් අංක 01 බලන්න. දීර්ඝ විස්තරයක් තිබෙන නිසා සභාගත* කරනවා.
(iii) ඔව්.
ඇමුණුම් අංක 02හි දක්වා ඇත.
බදුල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරමින් පවතින ව්‍යාපෘති
(ඇමුණුම 02)
|
අනු අංක |
සංවර්ධන ව්‍යාපෘතියේ ස්වභාවය |
කොන්ත්‍රාත් ලබා දුන් සමාගමේ නම |
ඇස්තමේන්තුගත මුදල (රු. මිලියන) |
|
|
බදුල්ල |
||
|
1 |
සේනානායක උද්‍යානය සංවර්ධනය කිරීම |
SF ඉදිකිරීම් ආයතනය |
60 |
|
2 |
අතුරු මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය (දයා ගුණසේකර මාවත) |
ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය |
92 |
|
3 |
තැපැල්හල පාර වාණිජ සංකීර්ණය |
සියේකා ඉදිකිරීම් ආයතනය |
50 |
|
2018 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති |
|||
|
1 2 |
වැලිමඩ සතිපොල ඉදිකිරීම යෝජිත ඇල්ල සංචාරක පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය ඉදිකිරීම |
|
50 50 |
(ආ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2017-10-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks