01

E   |     |  

 දිනය: 2017-11-27   පිළිතුර ලබා දී ඇත 

1422/2017: Proposals 191- Budget 2016

1422/’16

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2016 අයවැය යෝජනා අංක 191ට අනුව, ස්මාට් ඩිජිටල් පන්ති කාමර 200 ආරම්භ කළ පාසැල්වල නම් කවරේද; 

            (ii)      2016 වර්ෂයේදී මෙම පංති කාමර 200 සඳහා මහා      භාණ්ඩාගාරයෙන් මුදාහළ මුදල් ප්‍රමාණය කොපමණද;

(iii) 2017 වර්ෂයේදී ඉහත දැක්වූ පන්ති කාමර 1000 ක් නිර්මාණය කිරීම සඳහා දැනට තෝරාගෙන ඇති පාසැල්වල නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;

(iv) දැනට වඩාත් හොඳින් ඩිජිටල් ස්මාට් පංති කාමර ක්‍රියාත්මක වන පාසැල් කවරේද;

(v) එම පාසැල්වල මෙම දියුණු තාක්ෂණික පහසුකම් සඳහා උපදේශනාත්මක සහාය ලබා දෙනු ලබන ආයතන කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-11-27

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks