01

E   |     |  

 දිනය: 2017-07-28   පිළිතුර ලබා දී ඇත 

1298/2017: non-academic staff in schools - Matara District

1298/’16

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      මාතර දිස්ත්‍රික්කයේ, ජාතික සහ පළාත් පාසල්වල සේවය කරන අනධ්‍යන සේවකයන් සංඛ්‍යාව කොපමණද;

            (ii)      එම සංඛ්‍යාව එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) මාතර දිස්ත්‍රික්කයේ ජාතික සහ පළාත් පාසල්වල පවතින අනුමත අනධ්‍යන සේවක සංඛ්‍යාවේ  පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

(iv) එම පුරප්පාඩු සංඛ්‍යාව, ජාතික සහ පළාත් පාසල් අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) ඉහත (iv) හි සඳහන්  පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට පියවර ගන්නේද;

(vi) එසේ නම්, ඒ සඳහා අදාළ වන බඳවා ගැනීමේ පටිපාටිය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-07-28

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks