පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1286/’16
ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) රාජ්‍ය ප්‍රවාහනයේ ප්‍රධාන සංරචකයක් වන ශ්‍රී ලංගම බස් සේවාව, පෞද්ගලික අංශයේ බස් සේවාවට තරඟකාරි සේවාවක් වශයෙන් පවත්වාගෙන යාමේ ඇති වැදගත්කම එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) 2014.12.31 දිනට මාතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංගම බස් ඩිපෝවලට අයත් බස් රථ සංඛ්‍යාව;
(ii) 2016.06.01 දින වනවිට එක් එක් වෘත්තිය අනුව ඉහත එක් එක් ඩිපෝවෙහි සේවක සංඛ්‍යාව;
(iii) 2015.01.01 දිනට පසු මාතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංගම ඩිපෝ සඳහා ලබා දී ඇති බස් රථ සංඛ්‍යාව;
එක් එක් ඩිපෝව අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) 2014, 2015, 2016 යන වර්ෂයන්හි මාතර දිස්ත්‍රික්කයේ,
(i) ශ්‍රී ලංගම බස් ඩිපෝවල වාර්ෂික පිරිවැටුම;
(ii) ශ්‍රී ලංගමය විසින් ආවරණය කරනු ලබන මාර්ග කිලෝ මීටර් ප්‍රමාණය;
එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) (i) මගී අවශ්‍යතාවය අනුව, මාතර දිස්ත්‍රික්කය තුළ තවත් කොපමණ බස් ඩිපෝ සංඛ්‍යාවක් ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන්නේද;
(ii) ඒ සඳහා හඳුනාගෙන ඇති ප්‍රදේශ කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-07-06
අසන ලද්දේ
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) පිළිගනී.
(ආ) (i)
|
ඩිපෝව |
බස්රථ සංඛ්‍යාව (රථ ඇණිය) |
|
මාතර |
60 |
|
අකුරැස්ස |
48 |
|
හක්මන |
41 |
|
එකතුව |
149 |
(ii) ඇමුණුමෙහි දක්වා ඇත. (*)
(iii) ඔව්.
|
ඩිපෝව |
බස්රථ සංඛ්‍යාව |
|
මාතර |
25 |
|
අකුරැස්ස |
27 |
|
හක්මන |
21 |
|
එකතුව |
73 |
(ඇ) (i)
|
ඩිපෝව |
2014 |
2015 |
2016 |
|||
|
|
මාර්ග ලේඛන ආදායම (රු.) |
මුළු ආදායම (රු.) |
මාර්ග ලේඛන ආදායම (රු.) |
මුළු ආදායම (රු.) |
මාර්ග ලේඛන ආදායම (රු.) |
මුළු ආදායම (රු.) |
|
මාතර |
199,380,575 |
306,496,675 |
233,096,170 |
346,801,429 |
252,555,599 |
412,150,680 |
|
අකුරැස්ස |
189,974,066 |
261,776,734 |
229,708,863 |
302,432,570 |
245,052,307 |
332,227,068 |
|
හක්මන |
193,857,023 |
261,565,353 |
205,968,909 |
274,135,199 |
215,150,479 |
294,488,506 |
|
එකතුව |
583,211,664 |
829,838.762 |
668,773,942 |
923,369,198 |
712,758,385 |
1,038,866,254 |
(ii)
|
ඩිපෝව |
ධාවනය කරන ලද කි. මි. ප්‍රමාණය (දිනක සාමාන්‍ය) |
||
|
|
2014 |
2015 |
2016 |
|
මාතර |
10,091 |
12,103 |
12,479 |
|
අකුරැස්ස |
8,204 |
9,713 |
10,698 |
|
හක්මන |
8,033 |
9,136 |
9,122 |
|
එකතුව |
26,328 |
30,952 |
32,299 |
(ඈ) (i) ඉදිරියේදී මාතර දිස්ත්‍රික්කය තුළ අලුතින් බස් ඩිපෝ ස්ථාපිත කිරීමට අපේක්ෂා නොකරමි.
(ii) අදාළ නෙවේ.
(ඉ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-07-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks