01

E   |     |  

 දිනය: 2017-02-09   පිළිතුර ලබා දී ඇත 

1264/2017: මුදල් අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලය: විස්තර

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      මුදල් අමාත්‍යවරයාගේ අමාත්‍ය කාර්ය මණ්ඩලයට පත් කර ඇති,     

              (i)      සම්බන්ධීකරණ ලේකම්වරයන්;

            (ii)      උපදේශකවරයන්;

           (iii)      අනෙකුත් කාර්ය මණ්ඩල;

සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) සමස්ත කාර්ය මණ්ඩලය කොපමණද;

(ii) සමස්ත කාර්ය මණ්ඩලය සඳහා මාසිකව වෙන් කර ඇති දීමනා, වැටුප්, වාහන, ඉන්ධන හා අනෙකුත් සියලුම වරප්‍රසාද ඇතුළත් පූර්ණ  වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-02-09

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      සම්බන්ධීකරණ ලේකම් - 02

              (ii)      උපදේශක - 01

             (iii)     

 

 

තනතුර

සංඛ්‍යාව

01

පෞද්ගලික ලේකම්

01

02

මාධ්‍ය ලේකම්

01

03

මහජන සම්බන්ධතා නිලධාරි

01

04

පෞද්ගලික සහකාර

01

05

කළමනාකරණ සහකාර

05

06

කාර්යාල කාර්ය සහායක

02

07

රියැදුරු (ආරක්ෂක රථයේ රියැදුරු සමඟ)

03

 

එකතුව

14

(ආ) (i)

 

 

තනතුර

සංඛ්‍යාව

01

පෞද්ගලික ලේකම්

01

02

සම්බන්ධීකරණ ලේකම්

02

03

මාධ්‍ය ලේකම්

01

04

උපදේශක

01

05

මහජන සම්බන්ධතා නිලධාරි

01

06

පෞද්ගලික සහකාර

01

07

කළමනාකරණ සහකාර

05

08

කාර්යාල කාර්ය සහායක

02

09

රියැදුරු (ආරක්ෂක රථයේ රියැදුරු සමඟ)

03

 

එකතුව

17

(ii)

 

වැටුප්

රු. 580,299.00

ඉන්ධන දීමනා

රු. 125,308.00

 

 

තනතුර

හිමි වාහන සංඛ්‍යාව

01

පෞද්ගලික ලේකම්

01

02

සම්බන්ධීකරණ ලේකම් (02)

02

03

මාධ්‍ය ලේකම්

01

04

මහජන සම්බන්ධතා නිලධාරි

01

 

 

තනතුර

දුරකථන දීමනාව සඳහා උපරිම සීමාව

01

පෞද්ගලික ලේකම්

රු.6,000.00

02

සම්බන්ධීකරණ ලේකම් (02)

රු. 5,000.00

03

මාධ්‍ය ලේකම්

රු. 5,000.00

04

මහජන සම්බන්ධතා නිලධාරි

රු. 5,000.00

* උපදේශක සඳහා අතිරේක ලේකම්වරයෙකුට හිමි දුරකථන හා ඉන්ධන දීමනා ගෙවනු ලැබේ.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2017-02-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks