පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1185/’16
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) කිලිනොච්චිය දිස්ත්‍රික්කය තුළ,
(i) 1983 වර්ෂය වනවිට වගා කරන ලද මුළු ගොවිබිම් ප්‍රමාණය කොපමණද;
(ii) 1982 හා 1983 වර්ෂවල වගා කරන ලද වගාබිම් ප්‍රමාණය, එක් එක් බෝගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) වර්ෂ 1983න් පසුව 2009 වර්ෂයේ යුදමය තත්ත්වය නිමවන තෙක් වගා කරන ලද මුළු බිම් ප්‍රමාණය, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) යුදමය තත්ත්වය නිමවීමෙන් පසු මේ දක්වා වගා කරන ලද ගොවිබිම් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) ඉහත සියල්ලෙහිම සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-07-05
අසන ලද්දේ
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 1983 වර්ෂයේ කිලිනොච්චිය, දිස්ත්‍රික්කයක් ලෙස වෙන් වී නොතිබූ අතර එය යාපනය දිස්ත්‍රික්කය යටතේ පැවතිනි. එබැවින් 1983 වර්ෂයේ කිලිනොච්චි දිස්ත්‍රික්කයට අදාළ දත්ත වාර්තා වී නොමැත.
(ii) ඉහත (i) පිළිතුරම අදාළ වේ.
(iii)
|
වර්ෂය |
වර්ෂය තුළ වගා කළ මුළු බිම් ප්‍රමාණය (හෙක්ටයාර්) |
|
1984 |
9,168 |
|
1985 |
27,077 |
|
1986 |
28,512 |
|
1987 |
20,485 |
|
1988 |
23,483 |
|
1989 |
23,606 |
|
1990 |
20,674 |
|
1991 |
5,912 |
|
1992 |
17,593 |
|
1993 |
20,147 |
|
1994 |
25,459 |
|
1995 |
22,020 |
|
1996 |
15,531 |
|
1997 |
4,452 |
|
1998 |
3,305 |
|
1999 |
4,400 |
|
2000 |
2,333 |
|
2001 |
12,150 |
|
2002 |
16,867 |
|
2003 |
16,791 |
|
2004 |
27,377 |
|
2005 |
28,495 |
|
2006 |
25,481 |
|
2007 |
23,832 |
|
2008 |
21,876 |
|
2009 |
- |
|
එකතුව |
447,026 |
(iv)
|
වර්ෂය |
වර්ෂය තුළ වගා කළ මුළු බිම් ප්‍රමාණය (හෙක්ටයාර්) |
|
2010 |
2,004 |
|
2011 |
33,417 |
|
2012 |
35,555 |
|
2013 |
32,734 |
|
2014 |
26,547 |
|
2015 |
34,119 |
|
2016 |
29,665 |
|
එකතුව |
194,042 |
(v) ඔව්.
(ආ) අදාළ නොවේ
පිළිතුරු දුන් දිනය
2017-07-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks