01

E   |     |  

 දිනය: 2016-11-24   පිළිතුර ලබා දී ඇත 

0909/2016: Methodology used in choosing closest school as the best school

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් මාතර, දික්වැල්ල උතුර මහා විද්‍යාලය “ළඟම පාසල - හොඳම පාසල” වැඩසටහන සඳහා  නම් කරන ලද බව දන්නේද;

             (ii)       එම‍ යෝජිත පාසල ප්‍රතික්ෂේප කර වෙනත් පාසලක් ව්‍යෘපෘතිය සඳහා තෝරා ගෙන තිබේද;

(iii) එසේ නම්, ඒ මන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-11-24

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks