01

E   |     |  

 දිනය: 2017-11-29   පිළිතුර ලබා දී ඇත 

0687/2017: scrap vehicles belonging to Police

687/’16

ගරු බුද්ධික පතිරණ මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සතුව පවතින අබලි වාහන පිළිබඳ සංගණනයක් කර තිබේද;

            (ii)      එසේ නම්, එම වාහනවල මුළු වටිනාකම කොපමණද;

           (iii)      නොඑසේ නම්, සංගණනයක් සිදු කරන්නේද;

(iv) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) පොලිස් දෙපාර්තමේන්තුව සතු අබලි වාහන අවසන් වරට වෙන්දේසි කළ දිනය කවරේද;

(ii) එම වෙන්දේසියෙන් ලැබූ ආදායම කොපමණද;

(iii) නැවත වෙන්දේසියක් සිදු කරන්නේද;

(iv) එසේ නම්, එම දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-11-29

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks