01

E   |     |  

 දිනය: 2017-11-28   පිළිතුර ලබා දී ඇත 

0686/2017: Seizure of Children's Park Matara 2013

686/’16

ගරු බුද්ධික පතිරණ මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      රහල් තෙදස් මිත්‍රත්ව සංසදය විසින් මාතර, කොටුවේගොඩ වෙළඳ තීරයේ ඉදිකරන ලද ළමා උද්‍යානයේ උපකරණ 2013.03.07 වැනි දින රාත්‍රියේ අතුරුදන්ව ඇති බවත්;

(ii) මෙතෙක් එම උපකරණ සොයාගෙන නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම සිදුවීමට අදාළ පරීක්ෂණයක් සිදු කරන්නේද;

(ii) එසේ නම්, එහි වර්තමාන ප්‍රගතිය ක‍වරේද;

(iii) පරීක්ෂණ කඩිනම් කිරීමට කටයුතු කරන්නේද;

(iv) එසේ නම්, ඒ කෙසේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-11-28

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks