පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2015-04-10
අසන ලද්දේ
ගරු ගරු මොහමඩ් අස්ලම් මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
අනවසර ඉදි කිරීමක් සිදු කර ඇති බවට වාර්තා වී ඇත.
(ii) ඔව්. අදාළ අනවසර ඉදි කිරීම කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිකිරීමේ පාර්ශ්වයන්ට කොළඹ මහ නගර සභාවේ අධ්‍යක්ෂක, නගර සැලසුම් වෙතින් නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව කඩා ඉවත් නොකළහොත් නීතිමය පියවර ගන්නා බවත් මාර්ගය සංවර්ධනය සම්බන්ධයෙන් වූ කටයුතු පිළිබඳ තීරණයක් ගැනීම සඳහා කොළඹ මහා නගර සභාවේ මුදල් පිළිබඳ ස්ථාවර කමිටුව වෙත යොමු කර ඇති බව වාර්තා කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-06-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks