පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5845/’14
ගරු මොහමඩ් අස්ලම් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ, අංක 32, කුප්පියාවත්ත බටහිර කොට්ඨාසයට අයත්, හික්කඩුව ශ්‍රී සුමංගල හිමි මාවතේ, වරිපනම් අංක 108 සහ 108/20 දරන ස්ථානයන්ට ප්‍රවේශ වන මාර්ගයට බාධා වන අයුරින්, නාගරික පොදු වැසිකිළි පද්ධතිය මත අනවසර ඉදිකිරීමක් සිදුකොට තිබෙන බව එතුමා දන්නෙහිද?
(ආ) කොළඹ මහ නගර සභාවේ ඇතැම් නිලධාරීන්ගේ අනුග්‍රහය මත සිදු කරන ලද එකී අනවසර ඉදිකිරීම් නිසා පොදු වැසිකිලි පද්ධතිය පුද්ගලික දේපළක් බවට පත්වී තිබෙන හෙයින්, එම ඉදිකිරීම් නොපමාව ඉවත් කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-19
අසන ලද්දේ
ගරු ගරු මොහමඩ් අස්ලම් මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) ඔව්.
අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස කොළඹ මහ නගර සභාවේ වැඩ බලන නාගරික කොමසාරිස් වෙත උපදෙස් දී ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-05-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks