01

E   |     |  

 දිනය: 2015-04-08   පිළිතුර ලබා දී ඇත 

5580/2015: The constitution for Ayurveda doctors

5580/’14

 

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ආ‍යුර්වේද වෛද්‍යවරු සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන සේවා ව්‍යවස්ථාව සකසන ලද වර්ෂය කවරේද;

            (ii)      එම සේවා ව්‍යවස්ථාව අවසන් වරට සංශෝධනය කළ වර්ෂය කවරේද;

(iii) එය සංශෝධනය නොකළේ නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-04-08

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks