01

E   |     |  

 දිනය: 2014-11-21   පිළිතුර ලබා දී ඇත 

5442/2014: Playgrounds of National Colleges used for other purposes

5442/’14

 

ගරු තලතා අතුකෝරල මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       ජාතික පාසල්වල  සහ පළාත් සභා පාසල්වල  ගොඩනැගිලි හා ක්‍රීඩා පිටි වෙනත් බාහිර කටයුතු සඳහා ලබා දීමට අවසර දී තිබේද;

             (ii)       එසේ  නම්, එම අවසර ලබා දීම සිදු කර ඇති චක්‍රලේඛය කවරේද;

(iii) එවැනි චක්‍රලේඛයක් නොමැති නම්, එසේ කිරීම සඳහා  අවසර ලබා දී ඇති පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු හෝ විදුහල්පතිවරු සිටින්නේද;

(iv) යම් බාහිර කටයුත්තක් සඳහා යම් පාසලක් හෝ එහි යම් කොටසක් ලබා දී ඇත්නම්, එය ලබා දීමේ අයිතිය තිබෙන ආයතනය හෝ පුද්ගලයා කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-21

අසන ලද්දේ

ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks