01

E   |     |  

 දිනය: 2014-11-18   පිළිතුර ලබා දී ඇත 

5263/2014: Thellipallai Hospital

5263/’14

 

ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       තෙල්ලිප්පලෙයි රෝහලේ සේවය කරන වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට නේවාසික පහසුකම් නොමැති බවත්;

             (ii)       රෝහලේ විදුලි පංකා ක්‍රියා විරහිත වීම් වැනි ‍බොහෝ අඩුපාඩු ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) තෙල්ලිප්පලෙයි රෝහලේ පවතින සියලු අඩුපාඩු සපුරාලීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට  දන්වන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-18

අසන ලද්දේ

ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks