01

E   |     |  

 දිනය: 2015-04-23   පිළිතුර ලබා දී ඇත 

5224/2015: Houses - Kurunegala District

5224/’14

 

ගරු අශෝක් අබේසිංහ මහතා,— නිවාස හා සමෘද්ධි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති නිවාස සංඛ්‍යාව කොපමණද;

            (ii)      එම දිස්ත්‍රික්කයේ ඇති මුඩුක්කු නිවාස හා ලැයිම් කාමර සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) දිස්ත්‍රික්කයේ සිටින නිවාස නොමැති පවුල් සංඛ්‍යාව ‍කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැසිකිලි නොමැති නිවාස සංඛ්‍යාව  කොපමණද;

(ii) වැසිකිලි නොමැති නිවාස සඳහා වැසිකිලි ලබා දීමේ ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?    

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-04-23

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස හා සමෘද්ධි

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks